දේශීය

බිරිඳව ඝාතනය කළ සැමියා සියදිවි නසා ගනී

පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

 

පොලීසිය ප්‍රකාශ කළේ, පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බවය.

 

අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විමර්ශනයේදී සැකකරු ද නිවස ආසන්න ප්‍රදේශයේ ගසක ගෙල වැලලාගෙන මියගොස් සිටියදී ඔහුගේ සිරුර ද සොයාගෙන තිබේ.

 

මියගොස් ඇත්තේ මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි බිරිඳ සහ 54 හැවිරිදි සැමියා බව පොලීසිය පවසයි.

Related posts

හිටපු අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ලබාදී තිබූ නිල නිවාස බාර දෙන ලෙස ලිඛිතව දැනුම් දෙයි.

Editor O

රට පුරා මහ වැසි, සුළි කුණාටු, ගංවතුර, අකුණු, ජනතාව ලක්ෂ 02ක් පීඩාවට.

Editor O

බෞද්ධ සම්ප්‍රදායන්, හානිවන අයුරින් වැඩ කරන්න එපා – ඊතල වැටුණුවැවේ ඥාණතිලක හිමියෝ, අගමැතිනිට කියයි.

Editor O

Leave a Comment