ක්‍රීඩා

මහීෂ් තීක්ෂණ ආබාධයක් ලක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

 

නෙදර්ලන්තයට එරෙහිව ඊයේ (21) පැවැති තරගය අතරතුරදී ඔහු ආබාධයකට ලක්ව ඇත.

 

අද දින සිදුකර ස්කෑන් පරීක්ෂණයෙන් පසු ඉදිරි තරග සම්බන්ධයෙන් තීරණය ගැනීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.

Related posts

නවසීලන්ත පළමු ඉනිමට ලකුණු 580ක්

Mohamed Dilsad

බංගලාදේශයට කඩුළු 5ක ජයක්

Mohamed Dilsad

පාකිස්තානය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්‍ෂාව තහවුරුද?

Mohamed Dilsad

Leave a Comment