දේශීයවිදෙස්

චීනයෙන් ශ්‍රී ලංකාවට සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය සඳහා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පූර්ණ සහාය ලබාදීමට චීනය සූදානම් බව එරට මුදල් ඇමතිවරයා පවසයි.

 

චීන මුදල් අමාත්‍ය ලියූ කුං මහතා එසේ පවසා ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග බීජිං නුවරදී පැවති සාකච්ඡාවකදීය.

 

එම හමුව අද (19) පෙරවරුවේ පැවැත්වුණි.

Related posts

කිරුළපනදී වෙඩිතැබීමක්

Mohamed Dilsad

කොළඹ උතුර සිරවී සිටි රැසක් අද ගම්බිම් බලා

Mohamed Dilsad

විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි කොවිඩ් මර්ධනයට

Mohamed Dilsad

Leave a Comment