විදෙස්

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් පැය 24ක කාලයක්

ගාසා තීරයේ උතුරු කොටසේ සිටින සියලුදෙනා ඉදිරි පැය 24ක කාලය තුළ ගාසා තීරයේ දකුණු දෙසට යායුතු බව ඊශ්‍රායලය පවසා තිබේ.

 

ඊශ්‍රායලය විසින් ඒ බව නිවේදනය කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසා ඇත.

 

එම කලාපයේ මිලියන 1.1ක පමණ ජනතාව ජීවත්වන අතර විචාරකයින් පවසන්නේ කෙටි කාලයක් තුළ එවැනි විශාල පිරිසකට ඉවත් වීම අපහසු බවය.

Related posts

ඉන්දියාවේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයි

Mohamed Dilsad

සෙනසුරු ග්‍රහයාගේ එක් දිනක් පැය දහය හමාරක් බව අනාවරණය වේ…

Mohamed Dilsad

ඉන්දීය මහ මැතිවරණයකට අත් බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment