දේශීය

නාඳුනන කාන්තා මළසිරුරක් මාර්ගයක

මාර්ගයක් අසල කාන්තා මළසිරුරක් ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

 

පොලීසිය සඳහන් කළේ යාපනය නගරයේ ස්ටැල්ලි මාවතේ මෙම නාඳුනන කාන්තා මළසිරුර තිබූ බවය.

 

මියගිය කාන්තාව අවුරුදු 65ක් පමණ වන උස අඩි 05යි අඟල් 05ක් පමණ සිහින් සිරුරකින් යුතු කාන්තාවකි.

 

ඇය දුඹුරු පැහැති සාරියක් හැඳ සිටි බවද පොලීසිය පවසයි.

Related posts

ඩොලරයට සාපේක්ෂව රුපියල පහළ යයි

Editor O

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන සිද්ධියේ නඩු තීන්දුව කල්යයි

Editor O

තවත් ආසාදිතයින් 363ක්

Mohamed Dilsad

Leave a Comment