විදෙස්

ප්‍රංශයේ පාසල්වල අබාය තහනම් කෙරේ

මුස්ලිම් කාන්තාවන් සම්පුර්ණයෙන් සිරුර ආවරණය වන පරිදි අඳිනු ලබන අබාය වස්ත්‍රය ප්‍රංශයේ පාසල් දරුවන් හට තහනම් කර තිබේ.

 

කරුණු කිහිපයක් පිළිබඳ අවදානය යොමුකරමින් පාසල් දරුවන් සඳහා අබායා වස්ත්‍රණයෙන් සැරසීම තහනම් කිරීමට පියවර ගත් බව ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර ඇත.

 

මේ සම්බන්ධයෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් ද පාසල් වෙත යොමුකීරිමට එරට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

 

ප්‍රංශ රජය විසින් 2004 වර්ෂයේ දී පාසල් තුළ හිස ආවරණය වන පරිදි සැරසීම තහනම් කළ අතර 2010 දී සම්පූර්ණ මුහුණු ආවරණය තහනම් කිරීමට පියවර ගෙන තිබු බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන්

කළේය.

 

Related posts

ඉන්දීය ධීවරයින් 53ක් එරට බලධාරීන්ට භාරදෙයි

Mohamed Dilsad

බංගලාදේශයේත් දේශපාලන අර්බුදයක්

Mohamed Dilsad

කිම් ජොන් නැම් ඝාතනය කල අයුරු දැක්වෙන වීඩියෝව

Mohamed Dilsad

Leave a Comment