විදෙස්

කිම් ජොන් නැම් ඝාතනය කල අයුරු දැක්වෙන වීඩියෝව

(උදයම්,උතුරු කොරියාව)   – උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ ඥාති සොහොයුරු කිම් ජොන් නම් මලයාසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොළේදී  සැකකටයුතු ලෙස මිය යාමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දැක්නෙ නවතම CCTV දර්ශන මාධ්‍යට නිකුත් කෙරේ.

එහි දැක්වෙන්නේ තරුණියන් දෙදෙනෙකු පැමිණ කිම් ජොන් නම් ගේ මුහුණට විෂ ද්‍රව්‍ය අඩංගු ප්‍රහාරයක් එල්ල කොට ක්ෂණිකව පලා යන අයුරුය.

එහිදී ජීවිතක්ෂයට පත්වන ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ උතුරු කොරියානු රෙජිමයටය.

මේ සම්බන්ධයෙන් උතුරු කොරියාවේ සිටින මලයාසියානු තානාපතිවරයා ආපසු කැඳ වූ මලයාසියානු රජය එරට සිටින උතුරු කොරියානු තානාපතිවරයා කැඳවා ප්‍රශ්න කර ඇත.

[ot-video][/ot-video]

Related posts

කෂෝග්ජි ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සූවස් ඇළ අවහිර කිරීම ගැන එවර් ගිවන් කපිතාන් ඇතුළු 25ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාකිස්ථානයේ ලාහෝර් නුවර පිපිරීමක් 5ක් මරුට

Mohamed Dilsad

Leave a Comment