දේශීය

කෘෂි ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

උඩවලව ගොවීන්ට ජලය නිකුත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් මතුවී ඇති අවදානමක් සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී හෙළිකළේය.

 

එහිදී ඔහු පැවසුවේ ගොවිබිම් සඳහා ජලය නිකුත් කිරීම ප්‍රමාද වීම නිසා ගොයමත් විනාශ වී මිනිස්සුත් මරා ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇති බවය.

 

එබැවින් ගොවිබිම් සඳහා සාමකාමී අයුරින් ජලය බෙදා දීමේ කටයුත්තට මැදිහත් වන ලෙස නිලධාරීන්ව දැනුවත් කර ඇති බව ඔහු පැවසීය.

Related posts

අගමැතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

මහින්ද සමරසිංහගේ නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කෙරේ

Mohamed Dilsad

එන්නත් රැගත් ගුවන් යානය හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment