දේශීය

කාන්තාවන් 2687ක් සුරාබදු දෙපාර්තමේන්තුවට කොටුවෙයි

සුරාබදු දෙපාර්තමේන්තුව ගත වු මාස 6තුළ දිවයින පුරා වැටලීම් 20,121ක් සිදුකර තිබේ.

 

අදාළ වැටලීම්වලදී පුද්ගලයන් 20,121ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

අත්අඩංගුවට ගත් පිරිස අතරින් 2,687 දෙනෙකු කාන්තාවන් වන බව වාර්තා වෙයි.

 

දිවයින පුරා පිහිටි සුරාබදු ස්ථාන 57ක් හා සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකක 5ක් මගින් සහ සුරාබදු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් සිදුකරන ලද වැටලීම්වලින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

 

 

Related posts

තවත් 415 දෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

රාජිත, අර්ජුන, අනුර සාක්ෂි ලබාදීමකින් තොරව ජනපති කොමිසමෙන් යයි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් පිරිසක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

Leave a Comment