දේශීය

පෙට්‍රල් ගහලා සල්ලි නොදී පළාගිය මෝටර් රථය -CCTV

කොට්ටාව සිද්දමුල්ල ඉන්ධන පිරවුම් හලකට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් ඊට රුපියල් 21,320 ඉන්ධන පුරවාගෙන, QR කේතය පෙන්වීමට යන මුවාවෙන් මුදල් නොගෙවා පළා ගොස් තිබේ.

 

පසුව අනාවරණවී ඇත්තේ, මෝටර් රථයේ අංක තහඩුව ව්‍යාජ එකක් බවය.

Related posts

සිංගිමලේ කන්දේ ගින්න මැඩලීමට ගුවන් හමුදා සහය

Mohamed Dilsad

සමාන ප්‍රතිලාභ සහිත ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩ නඟන බව ජනපති කියයි

Mohamed Dilsad

සියලු ඖෂධ අලෙවිසැල් අද සිට විවෘතව තැබීමට අවසර

Mohamed Dilsad

Leave a Comment