දේශීය

අදට ගැලපෙන පරිදි කම්කරු නීති වෙනස් කෙරේ

නව කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දින 180ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු බවට වන නීතියක් සකස් කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

 

දැනට පවතින අවුරුදු 05ක සේවා කාලය සහ සේවකයින් 15 ක් සිටීමේ සීමාව ඉවත් කිරීමට ද එමගින් පියවරගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

නවීන වැඩ ලෝකයට ගැලපෙන පරිදි කම්කරු නීති පද්ධතියක් සඳහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඊයේ (06) පස්වරුවේ ඉදිරිපත් කර තිබේ.

Related posts

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට

Editor O

වරාය නගරය නැරඹීමට පැමිණි පිරිස 89,000 ඉක්මවයි

Mohamed Dilsad

වැලිකඩ රැඳවියන් යළිත් වහළයට නගියි

Mohamed Dilsad

Leave a Comment