දේශීය

ආනයනික බිත්තර තවත් දිස්ත්‍රික්ක 02කට

බස්නාහිර පළාත, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා අවශ්‍ය ආනයනික බිත්තර තොග මේ වනවිට සියලු සතොස වෙළදසැල් වෙත බෙදාහැරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ ඉල්ලුම ඉහළයෑම හේතුවෙන් ඊයේ (27) දිනයේ බස්නාහිර පළාතේ සතොස අලෙවිසැල්වලට යොමුකළ සියලු ආනයනික බිත්තර තොග අවසන් වී ඇති බැවින් ඊයේ රාත්‍රියේ නව තොග බෙදාහැරීමට අවශ්‍ය පියවර ගත් බවය.

Related posts

සමාගම් රෙජිස්ට්‍රාර් කටයුතු ඔන්ලයින් ක්‍රමයට

Mohamed Dilsad

රේන්ජ් රෝවර් මාදිවෙල ගෙවල් අස්සේ – බණ්ඩාරවෙල පූනාගල වත්තේ වල් අදින රජයේ වාහනයක් ගැනත් චාමර සම්පත් ප්‍රාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි.

Editor O

ඡන්දය ප්‍රකාශ කරන දින සහ පශ්චාත් මැතිවරණ සමයේ රට තුළ ඇති වියහැකි ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණදීමට ආරක්ෂක අංශ සීරුවෙන්.

Editor O

Leave a Comment