දේශීය

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකිවෙතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පවසයි.

 

එවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ට සම්බන්ධ සමාලෝචනය නිසි පරිදි ඔවුන්ට කළ හැකි වෙතැයි ඇය පැවසුවාය.

 

ඇය ඒ බව පවසා ඇත්තේ ඉන්දියාවේ ඇරඹෙන G 20 සමුළුවට පෙර පැවති මාධ්‍ය හමුවකදී ය.

Related posts

ගැටළු සඳහා විසඳුම් ඉල්ලා විශ්වවිද්‍යාලවල ආචාර්යවරු වැඩ වර්ජනයක

Editor O

කොළඹ පාරිභෝගික උද්ධමනය ඉහළ ට

Editor O

මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිළධාරීන් 7654 ක් යොදවයි

Mohamed Dilsad

Leave a Comment