ප්‍රමුඛ පුවත 1

ඉන්දියාවේ කොලනියක් මෙරට ඇති කිරීමේ උත්සහය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.තිලකරාජා පහදයි

(උදයම්,කොළඹ)   – ඉන්දියාවෙන් මෙරට වතුකර දෙමළ ජනතාවට ලබා දෙන නිවාස ව්‍යාපෘතිය ඉන්දියාවේ කොලනියක් මෙරට ඇති කිරීමේ උත්සහයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පසුගියදා චෝදනා කළේය.

ඒ පිලිබඳ උදයම් ‘ජනතාව වෙනුවෙන් අපි’ වැඩසටහනට සහභාගී වෙමින් අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.තිලකරාජා මහතා පැවසුවේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා විසින් ලබා දෙන්නා වූ මෙම නිවාස ව්‍යාපෘතිය පිලිබඳව මෙලෙස පවසන්නේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බවයි.

[ot-video][/ot-video]

 

Related posts

ජනමාධ්‍ය ඇමති දයා සිරි යටතට

Mohamed Dilsad

පාසල් පරික්ෂාවට සුපරීක්ෂණ මණ්ඩලයක්.

Mohamed Dilsad

ඉස්ලාම්බාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් නැවත ප්‍රතිෂ්ඨාපනය කෙරේ.

Mohamed Dilsad

Leave a Comment