දේශීය

නතාෂා ට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නටාෂා එදිරිසූරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

 

ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය නිකුත් කළ බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසුවේය.

 

ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ දැනුම්දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත්කර තිබුණි.

Related posts

“සාධාරණය ඉෂ්ඨ කිරීමට උපකාර කළ සැමට තුති” – රිෂාඩ්

Mohamed Dilsad

”මැතිවරණය” පාසල් විෂය මාලාවට

Editor O

යෝෂිත ට සහ ඩේසි ෆොරස් ට අධිචෝදනා බාර දෙයි.

Editor O

Leave a Comment