විදෙස්

මෝදි අමෙරිකාවේ සංචාරයක

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අමෙරිකාවේ සංචාරයක නිරත විය.

 

ඒ අමෙරිකාවේ නිල සංචාරයක් සඳහා ආරාධනා ලැබූ තෙවැනි ඉන්දීය ජාතිකයා ලෙස ඉතිහාසයට එක්වෙමිනි.

 

මේ අතර ඔහු වොෂින්ටන්හී දී ඉන්දීය ඩයස්පෝරාව අමතා තිබේ.

 

වොෂින්ටන්හි පැවති එම උත්සවයට ඉන්දීය වැසියන් සිය ගණනක් එක් ව සිටි අතර එහි දී අගමැති මෝදිට හිමි වූයේ උණුසුම් පිළිගැනීමකි.

 

එහිදී අගමැති මෝදි පවසා ඇත්තේ අහමාබාද් සහ බෙංගලූරු යන නගරවල අමෙරිකානු තානාපති කාර්යාල දෙකක් විවෘත කිරීමට අපේක්ෂා කරන බවය.

 

එමෙන්ම ඉන්දීය ශ්‍රමිකයින්ට පහසුවෙන් වීසා ලබාගැනීමට අමෙරිකාව කටයුතු සම්පාදනය කරනු ඇති බව අගමැති මෝදි පවසා තිබේ.

 

 

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් දෝෂාභියෝග පරීක්ෂණයක්[VIDEO]

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයකින් කාන්තාවන් 35 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

යේමනයේ අල්ඛයිඩා නායක ජිවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment