දේශීය

පියා සමග සෙල්ලම් කරමින් සිටි පුංචි දියණිය මුහුණදුන් අවාසනාවන්ත ඉරණම

මාතර නෙටොල්පිටිය රන්මාළු ගම ගම්මානයේ අඩක් සාදා තිබූ නිවසක සිමෙන්ති කණුවක් ගැලවී වැටීමෙන් වයස අවුරුදු නවයක දැරියක් මියගොස් තිබේ.

 

“අද දෙරණ” වාර්තාකරු පැවසුවේ ඇයගේ පියාද තුවාල ලබා රෝහල්ගත කර ඇති බවය.

 

අඩක් සාදා තිබූ නිවසේ උඩුමහලේ සිමෙන්ති කණු දෙකක් අතර පියා සහ දියණිය එල්ලෙන ලණු ඇඳක් සකසමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

 

අනතුරට හේතුව සිමෙන්ති කණුව උඩ තට්ටුවේ කොන්ක්‍රීට් තට්ටුවට නිසි අයුරින් කම්බි නොයෙදා ඇණ හතරකින් පමණක් සවිකර තිබී ඇති අතර මේ නිසා කණුව ගැලවී ගොස් ඇති බව නිරීක්ෂණය වී ඇති බව වාර්තා විය.

 

 

Related posts

පාර්ශව රැසකට කොරෝනා මර්ධන එන්නත

Mohamed Dilsad

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළට

Mohamed Dilsad

වැලිකඩ කාන්තා රැඳවියන් 3ක් අගුණකොලපැලැස්සට මාරු කර යවයි

Mohamed Dilsad

Leave a Comment