දේශීය

තවත් වෙඩිතැබීමක්

ලුණුගම්වෙහෙර ස්ප්‍රිල් යාය කැළෑබද ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබේ.

 

යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයාට වෙඩිවැදී නොමැති අතර යතුරුපැදියේ පැති කණ්නාඩියට වෙඩි වැදී ඇති පොලීසිය සඳහන් කළේය.

 

මාර්යේ අයිනේ සැඟව සිටි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් අයෙකු එම වෙඩිතැබීම සිදුකර ඇති අතර මේ සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Related posts

ආරක්ෂක අංශවලට සජිත්ගෙන් පණිවිඩයක්

Mohamed Dilsad

කොවිඩ් නිසා ලාංකිකයන්ට ඉතාලියේ දොරටු වැසේ

Mohamed Dilsad

මිනිපේ සහ මහියංගන වී ගබඩා පිරිසිදු කරයි.

Editor O

Leave a Comment