දේශීය

ජනපති ලබන සතියේ විදෙස් ගතවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ දී එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

එම සංචාරයේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැරිස් සමාජයේ සාමාජිකයින් සමග මෙරට බාහිර ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිත අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කළ කැබ් රථයක ගැටී දරුවෙක් මරුට

Mohamed Dilsad

“ගෝඨාගෝහෝම්” අරගලයට සහය පළ කිරීමට මාධ්‍යටත් වගකීමක් තියෙනවා”

Mohamed Dilsad

උසස් පෙළ සිසුන් කොට උඩ – ආචාර්යවරුන්ගේ තීරණය ?

Mohamed Dilsad

Leave a Comment