දේශීය

කුකුළු මස් සහ බිත්තර මිල සම්බන්ධයෙන් ගත් තීරණය

කුකුළු මස් සහ බිත්තර අඩු මිලකට ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේදී නීතිරීති පැනවීමට පියවර ගන්නා බව මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

 

ඔහු පවසන්නේ මාළු මිල ඉහළයාම හේතුවෙන් කුකුළු මස් ව්‍යාපාරිකයින් අනිසි ලාභයක් ලැබීම සඳහා මිල ඉහළ දමා ඇති බවට නිරීක්ෂණය වන බවය.

 

කුකුළු මස් හා බිත්තර කර්මාන්තකරුවන් සමග ඊයේ (09) පැවති සාකච්ඡාවකින් අනතුරුව මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related posts

ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලයේ අවසන් රැස්වීම අද (12) යි.

Editor O

ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් නෞකාවක් කොළඹ වරායට

Editor O

පොලිස් නිලධාරියෙකුගේ නිවස කොල්ලකෑ කල්ලියේ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment