දේශීය

ළමුන් අතර සමේ රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

‍මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග කුඩා ළමුන් තුළ සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසයි.

 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ දෙමව්පියන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

 

වියළි කාලගුණ තත්ත්වයත් සමග විජලනය වැනි රෝගී තත්ත්වයක් ද ළමුන් තුළ දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

 

 

Related posts

“ජනපති තවත් හිටියොත් රට විනාසයි”

Mohamed Dilsad

රජයේ මුද්‍රණාලයාධිපති තනතුරට පත් කිරීමක්

Editor O

CEYPETCO ඉන්ධන පිරවුම් හල් විදෙස් සමාගම්වලට ‘විකිණීමට’ සජබ දැඩි විරෝධය

Mohamed Dilsad

Leave a Comment