දේශීය

බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිලෙත් වෙනසක්

ගෑස් මිල අඩුකිරීම හේතුවෙන් බත් පැකට්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට 20%කින් අඩුකිරීමට තීරණය කර තිබේ.

 

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ, ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසුවේ ප්ලේන් ටී එකක මිල ද රුපියල් 10කින් අඩුකරන බවය.

 

ඒ අනුව ප්ලේන් ටී එකක නව මිල රු 30ක් වන අතර කිරි තේ එකක මිල රු 90ක් ලෙසම පවතින බව ද ඔහු සඳහන් කළේය.

 

 

Related posts

මිලියන 136ක මුදල් වංචාවක් සම්බන්ධව සැකකරුවකු අත්අඩංගුවට

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්න පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවයි.

Editor O

ඖෂධ ප්‍රශ්නයේදී කෙහෙලිය වැරැදිනම් , නලින්ද ජයතිස්සත් වැරැදියි…! – චරිත් අබේසිංහ

Editor O

Leave a Comment