දේශීය

ප්‍රදේශ දෙකක භූචලන

පසුගිය පැය කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රදේශ දෙකක භූචලන වාර්තා වී තිබේ.

 

කිරින්ද ප්‍රදේශයේ රික්ටර් මාපාංක 2.6ක සුළු භූචලනයක් වාර්තා වී තිබුණි.

 

ඊයේ (18) පස්වරුවේ මෙම භූචලනය වාර්තා වු බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේය.

 

එමෙන්ම ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් ද අද (19) අලුයම 3.30 ට පමණ රික්ටර් මාපාංක 3ක සුළු භූචලනයක් වාර්තා වී ඇති බව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුරටත් පැවසීය.

 

Related posts

ශ්‍රී ලන්කන් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුමේ කාලය දීර්ඝ වෙයි

Mohamed Dilsad

හිටපු ඇමති රාජිත සේනාරත්නට අධි චෝදනා

Editor O

මහ මුහුදේ බෝට්ටුවක දරු උපතක්

Editor O

Leave a Comment