විදෙස්

දකුණු ඉක්වදෝරයේ භූ කම්පනයක්

දකුණු ඉක්වදෝරයේ ඇතිවූ භූ කම්පනයකින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

 

රික්ටර් පරිමාණ ඒකක 6.7ක ප්‍රබලතාවයකින් යුතු භු කම්පනය ඉක්වදෝරයේ නගර කිහිපයකට බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වේ.

 

වැඩිම හානියක් සිදුව ඇති එල්ඕරෝ නගරයේ ගොඩනැගිලි රැසක් කඩාවැටී ඇති අතර මාර්ග රැසක් ද අවහිර වී ඇති බව වාර්තා වේ.

 

ගොඩනැගිලි තුළ සිරවී සිටින පුද්ගලයින් සෙවීම සඳහා හදිසි සේවා කණ්ඩායම් මේ වන විට ක්‍රියාත්මකව පවතී.

Related posts

ඉතාලියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කෙරේ

Mohamed Dilsad

රුසියාව ක්‍රිමියාව යාකරන පාලමේ ගින්නක්

Mohamed Dilsad

කෝවිඩ් අතුරු ප්‍රතිඵල : චීනයේ අපනයන වලට ප්‍රබල බලපෑමක්

Mohamed Dilsad

Leave a Comment