විදෙස්

රුසියාව ක්‍රිමියාව යාකරන පාලමේ ගින්නක්

(UTV | රුසියාව) – රුසියාව සහ ක්‍රිමියාව සම්බන්ධ කරන කර්ච් පාලමේ හදිසි ගිනිගැනීමක් ඇතිව තිබේ.

මේවන විට පාලමු පරා ගින්න පැතිර ගොස් ඇති බවට ඒ අවට සිටින මාධ්‍යවේදීහු අනාවරණය කරති.

ගින්නට හේතුව මේවන තෙක් නිල වශයෙන් වාර්තා වී නොමැති අතර ඇතැම් පාර්ශවයන් පාලමට යම් ප්‍රහාරයක් එල්ල වී ඇති බවටද සමාජ මාධ්‍ය තුල ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවටද අනාවරණය වේ.

ක්‍රිමියාව යනු 2014 වර්ෂයේදී රුසියාව යුක්‍රේනයෙන් අත්පත් කරගත් භූමියකි.

මෙම වසරේ පෙබරවාරි මාසයේ ආක්‍රමණයට මෙම ප්‍රදේශයට යුක්‍රේනය ජලය සැපයීම කප්පාදු කිරීම යම් ආකාරයකින් හේතු පාදක විය.

Related posts

ඩැමස්කස් අගනුවර යළි ගැටුම් උග්‍ර අතට

Mohamed Dilsad

ඇමරිකානු ගුවන් කඳවුරක් සිරියාවේදී විනාශ කරයි

Mohamed Dilsad

මෙවර විශ්ව රූ රැජිණ කිරුළ දකුණු අප්‍රිකාවට(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment