දේශීය

මහෙස්ත්‍රාත්වරයාගේ මෝටර් රථය කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට

කුලියාපිටිය මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අමිල සම්පත් ආරියසේන මහතාගේ මෝටර් රථය කොල්ලකෑ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ සැකකරු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

Related posts

මුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට පියවර

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් සමුගනීද ?

Editor O

විශ්‍රාම වැටුප් ලබන 03 වැනි දා ලබා දීමට පියවර

Mohamed Dilsad

Leave a Comment