දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථනායාකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සභාවාරය මේ වනවිට ආරම්භ වී තිබේ.

 

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදය අද (09) සහ හෙට (10) පැවැත්වීමට නියමිතව ඇත.

 

09 වන පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.

Related posts

යශෝද රංගේ බණ්ඩාරගේ මෝටර් රථය අනතුරට

Mohamed Dilsad

පළාත් කීපයකට අදත් තද වැසි

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුව සතු විදේශ සංචිතයේ වටිනාකම මෙන්න

Editor O

Leave a Comment