දේශීය

චාල්ස්ගේ ඉල්ලා අස්වීම ජනපති බාරගනී

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම් චාල්ස් මහත්මියගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාරගෙන ඇති බව වාර්තා වෙයි.

 

මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා ඉල්ලා අස්වන බවට චාල්ස් මහත්මිය ජනාධිපතිවරයාට පසුගිය 25 වනදා ලිපියක් මගින් දැනුම් දී තිබූ බව වාර්තා විය.

 

ජනපතිවරයාගේ එම තීරණය ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් ඇයට දැනුම්දී තිබේ.

Related posts

ඉන්ධන මිල වෙනසක් නැහැ. – ඛණිජ තෙල් සංස්ථාව

Editor O

විවෘත කර ඇති වෙළඳසැල් වසා දමන්නැයි නියෝග

Mohamed Dilsad

වනජීවී නිලධාරීන් හෙට වැඩ වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment