දේශීය

මනුෂ්‍යත්වය හඳුනන නායකත්වය රටට ලබාදීමට සූදානම්

මේ මොහොතේ ජනතාවට අවශ්‍යව ඇති මනුෂ්‍යත්වය හඳුනන නායකත්වය රටට ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉලක්ක කරගනිමින් නිරුත්තර රටක උත්තරය යන මැයෙන් සමගි ජන බලවේගය සංවිධාන කළ මිනුවන්ගොඩ පැවති ජනරැලියකදී විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

 

මුදල් වැය කර ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට තමන්ට අවශ්‍ය නොවන බවද එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පැවසීය.

 

 

Related posts

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

Mohamed Dilsad

හදිසි නීතිය මේ මස අහෝසි වන ලකුණු

Mohamed Dilsad

කාබනික පොහොර එවූ චීන සමාගම වන්දියක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment