දේශීය

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් දිවුරුම් දෙයි

අභියාචනාධිකරණ සභාපති විනිසුරු කේ.පී. ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දී තිබේ.

 

ඒ මහතා කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

 

Related posts

කොරෝනා ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

බුස්ස බන්ධනාගාරයේ ආසාදිතයින් ගණන වැඩි වෙයි

Mohamed Dilsad

ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමේ යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුව කැඳවන්න – මංගල සමරවීර

Mohamed Dilsad

Leave a Comment