දේශීය

බුස්ස බන්ධනාගාරයේ ආසාදිතයින් ගණන වැඩි වෙයි

(UTV |ගාල්ල) – බුස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඊයේ සිදුකළ PCR පරීක්ෂණවලදී මොවුන්ට මෙම වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ බවයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෙනුර කේ. සිංගාරච්චි පවසයි.

මේ වන විට බූස්ස බන්ධනාගාරයේ කොරෝනා වැළදුණු කොරෝනා රැඳවියන් සංඛ්‍යාව 70 ඉක්මවා තිබේ.

Related posts

මන්මෝහන් සිං මහතාගේ අභාවය පිළිබඳ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදීන් ශෝකය පළ කරයි.

Editor O

දකුණේ වැඩිහිටි නිවාස සදහා වියළි ආහාර සති දෙකකට ගබඩා කරගන්නැයි උපදෙස්

Mohamed Dilsad

සෙනසුරාදා රිලවු ගනින්නේ එදාට නිවාඩු නිසා – නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න

Editor O

Leave a Comment