දේශීය

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

 

විපක්ෂය ගෙන ආ යෝජනාවකට අනුව සර්ව ජන ඡන්ද බලය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අද (09) සහ හෙට (10) පැවැත්වීමට නියමිතව ඇත.

 

එහිදි පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා “සර්වජන ඡන්ද බලය” පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

ජීවිතයට තර්ජන එල්ලවී ඇතැයි මන්ත්‍රී රෝහණ බණ්ඩාරගෙන් කථානායකට පැමිණිල්ලක්

Editor O

ට්‍රම්ප්ගේ නව බදු පනතට කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය

Editor O

ජනාධිපති ලේකම් කාර්යාලයේ අස්ථානගත වූ භාණ්ඩ සම්බන්ධ නඩුවට නියෝගයක්

Editor O

Leave a Comment