විදෙස්

තෙවන වරටත් චීන ජනපති පුටුව ෂී ජින්පින් ට ?

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ තුන්වන ධුර කාලය අනුමත කෙරෙන ජාතික මහජන කොංග්‍රස් සමුළුව අද (05) ආරම්භ වෙයි.

 

මෙම සමුළුව සති දෙකකට ආසන්න කාලයක් පැවැත්වෙනු ඇති.

 

ඒ අනුව පසුගිය වසරේ පැවති මෙම සමුළුවේදී චීන රාජ්‍ය ප්‍රතිපත්ති කිහිපයක් ප්‍රකාශයට පත්කළ අතර චීන කොංග්‍රස් පක්ෂයේ නායකයින් සඳහා සාම්ප්‍රදායිකව පැවති ජනාධිපති ධුර කාලය අවස්ථා දෙකක් පමණක් දැරීමේ කාලසීමාව එහිදී ඉවත් කෙරුණි.

 

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෂී ජින්පින් මහතාගේ තුන්වන ධුර කාලය ද අද දිනයේදී තහවුරු කෙරෙනු ඇති බවය.

 

මේ අතර මෙම සමුළුවේදී නව අග්‍රාමාත්‍යවරයෙකු ද ඔවුන් විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

 

 

Related posts

කළු කුහරයේ පළමු සැබෑ ඡායාරූපය නිකුත් වෙයි

Mohamed Dilsad

කඩා වැටුණු යුක්‍රේන ගුවන් යානයේ සියලුදෙනා ජීවිතක්ෂයට [UPDATE] [PHOTOS]

Mohamed Dilsad

මාර්ගට් රොබී බාර්බි ඩෝල් චරිතයකට පන පොවයි…

Mohamed Dilsad

Leave a Comment