ක්‍රීඩා

T20 ලෝක කුසලාන කාන්තා අවසන් තරගය අද‍

08 වන වරටත් පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත්වේ.

 

තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 06.30ට ආරම්භ වීමට නියමිතය.

 

මෙවර අවසන් මහා තරගයට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සුදුසුකම් ලබා තිබේ.

 

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ දක්වා අවස්ථා 06කදී විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඉන් 05කදී ශූරතාව හිමිකර ගැනීමට සමත්විය.

 

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි.

 

 

Related posts

20 යි විස්සේ නායකත්වය උපුල් තරංගට

Mohamed Dilsad

පාසල් රග්බි වසන්තය 14 ඇරඹෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා එක්දින නායකත්වයට නවකයෙක්?

Mohamed Dilsad

Leave a Comment