ප්‍රමුඛ පුවත 1

මාරවිල වෙළඳ සලේ ගින්නෙන් මිලියන 150ක හානියක්

(උදයම්,කොළඹ)  – මාරවිල  දෙමටපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් පහකින් යුත් විදුලි උපකරණ අලෙවිසැළක හටගත් ගින්න මේ වනවිට නිවා දමා ඇති බව පොලිසිය පවසයි.

හලාවත සහ මීගමුව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහය ඇතිව ඊයේ රාත්‍රියේ මෙම ගින්න නිවා දම තිබේ.

ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත. සිදුවූ දේපළ හානිය පිළිබඳ මෙතෙක් තක්සේරු කර නොමැති බව පොලීසිය සඳහන් කළේය.

සිදුවූ දේපල හානිය මිලියන 150ක් මපන වන බව වාර්තාවේ.

Related posts

ගාල්ල ක්‍රීඩාංගණය ඉවත් නොකරන බව ඇමති විජේදාස කියයි

Mohamed Dilsad

ලංගම නව ගාස්තු මෙන්න

Mohamed Dilsad

පක්ෂ වුයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහායි රනිල්ට වික්‍රමසිංහ මහතාට ප්‍රශස්ති ගැයීමට නොවේ

Mohamed Dilsad

Leave a Comment