දේශීය

සනත් නිශාන්ත ගැන නීතිපති තීරණය දැනුම්දෙයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

 

අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රියලාල් සිරිසේන, විජිත කුමාර යන නීතිඥවරු සහ ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය විසින් ගොනුකර තිබෙන පැමිණිලි තුනක් අද (23) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය අභියාචනාධිකරණයට එම දැනුම්දීම සිදුකළේය.

Related posts

පළාත් පාලන ආයතන සඳහා බරවාහන මිලට ගැනීමේ තීරණයක්

Editor O

රන්ජන්ට වසර 4 ක බරපතල වැඩ සහිත සිර දඬුවම්

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දය ගැන අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය

Editor O

Leave a Comment