දේශීය

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාරයක්

ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 46ක මානුෂීය ආධාරයක් ලබාදීමට ජපානය තීරණය කර තිබේ.

 

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි විසින් අද (22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී ඊට අදාළ ලියකියවිලි හුවමාරු කළ බව වාර්තා වෙයි.

 

ඒ යටතේ රට පුරා ඇති රජයේ රෝහල් සඳහා ඩීසල් ලීටර් මිලියන 20ක් බෙදාහැරීම ට නියමිතය.

Related posts

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට ඇප [UPDATE]

Mohamed Dilsad

කැබිනට් සංශෝධනයේ තොරතුරු මෙන්න

Mohamed Dilsad

ජනපති සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment