දේශීය

ගල්අඟුරු නෞකා 36ක් ගෙන්වීමට සැලසුමක්

මේ වන විට ගල්අඟරු නෞකා 13ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා පවසයි.

 

ඔහු සඳහන් කළේ, 12 වන නෞකාවේ ගොඩබෑමේ කටයුතු ආරම්භ කර ඇති අතර 13 වන නෞකාවේ ගොඩබෑම් කටයුතු හෙට (19) දිනයේ ආරම්භ කරන බවය.

 

ගල්අඟුරු නෞකා 36ක් මෙරටට ගෙන් වීම සඳහා සැලසුම් සකස් කර ඇති බවද නාමල් හේවගේ මහතා ප්‍රකාශ කළේය.

 

එමෙන්ම ලබන සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් සිදුකිරීම සඳහා අවශ්‍ය ගල්අඟුරු සමාගම සතුව පවතින බව ලංකා ගල්අඟුරු සමාගමේ සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

ජනපතිවරණය සටනක් නොවේ. මම එන්නේ රට වෙනුවෙන් – රනිල් වික්‍රමසිංහ

Editor O

තවත් හොර රැකියා ඒජන්සියක් වටලයි

Mohamed Dilsad

අජිත් ප්‍රසන්නට ඇප

Mohamed Dilsad

Leave a Comment