විදෙස්

භූ කම්පනය නිසා 100කට වැඩි පිරිසක් මරුට

තුර්කිය සහ සිරියාව අතර දේශසීමාවේ ඇතිවූ භූ කම්පනය හේතුවෙන් 100කට අධික පිරිසක් මරණයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

 

එම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ 7.8ක් ලෙස දැක්වෙයි.

 

මේ වනවිට තුර්කි සහන කණ්ඩායම් මළ සිරුරු 76ක් පමණ සොයාගෙන ඇති අතර සිරියානු බලධාරීන් පැවසුවේ ඔවුන්ද සිරුරු 42ක් සොයාගත් බවය.

 

මරණ ගණන තවත් ඉහළ යා හැකි බව සඳහන් ය.

 

ජාත්‍යන්තර මාධ්‍ය පැවසුවේ තුර්කියේ “Gaziantep” නම් ප්‍රදේශයට එයින් වැඩිම හානියක් සිදුව ඇති බවය.

 

 

Related posts

The salesman චිත්‍රපටයේ අධ්‍යක්ෂකගෙන් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තියට පහරක්

Mohamed Dilsad

ඉන්දීය දුම්රියක් තුළ වෙඩිතැබීමක්

Mohamed Dilsad

Twitter සහ Threads අන්තර් ජාල අවකාශයෙහි ගැටෙයි

Mohamed Dilsad

Leave a Comment