Trending News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නංවන්න සුසන්තිකාත් එකතු වෙයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරියක ලෙස ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ පත්කර තිබේ.

 

කාන්තා ක්‍රිකට් ප්‍රවර්ධනය සඳහා ඇයව එම තනතුර සඳහා පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් නිවේදනය කරයි.

 

අදාළ තනතුර 2023 පෙබරවාරි මස 01 වනදා සිට බලපැවැත්වෙනු ඇත.

Related posts

Floods kill more than 60 in Sudan – [PHOTOS]

Mohamed Dilsad

VAT should be reduced to 8% -Gotabaya – [VIDEO]

Mohamed Dilsad

පූජිත් හා හේමසිරිට එරෙහි පාස්කු නඩුව යළි කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

Editor O

Leave a Comment