දේශීය

කොටස් වෙළෙඳපොළේ ලොකු පෙරළියක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද දිනය නිමාවන විට ඒකක 9000 ඉක්මවා ගොස් තිබේ.

 

අද දිනය තුළදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 72.37කින් ඉහළගොස් දිනය නිමාවනවිට දැක්වුණේ 9022.38ක් ලෙසය.

 

එය 2022 වසරේ ඔක්තෝබර් 14 වනදාට පසුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 9000 ඉක්මවූ පළමු අවස්ථාව ලෙස සඳහන් වෙයි.

Related posts

සුපිරි අවන්හලේ සංවිධානය කළ ෆේස්බුක් සාදය

Mohamed Dilsad

ඉන්දියන් සාගරයේ සහයෝගීතාව ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

Mohamed Dilsad

බස්නාහිර 1831 කට මුව ආවරණ අවවාද

Mohamed Dilsad

Leave a Comment