දේශීය

කුරුණෑගල නගරාධිපති ධුරය අරුණ ශාන්ත ට

කුරුණෑගල මහ නගර සභාවේ නව නගරාධිපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ පක්ෂයේ සුමේද අරුණ ශාන්ත මහතා තේරීපත්ව තිබේ.

 

නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැති ඡන්දයෙන් ඡන්ද10ක් ලබාගනිමින් සුමේධ අරුණ ශාන්ත මහතා එම ධුරය සඳහා තේරී පත්විය.

 

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විජයානන්ද වෙඩිසිංහ මහතා ද එම ධුරයට තරග වැදුණු අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව ඔහුට ලබාගත හැකිවුයේ ඡන්ද 6ක් පමණය.

Related posts

බොරතෙල් මිල යළිත් ඉහළට

Mohamed Dilsad

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය රෝහලක් බවට පත්වෙයි

Mohamed Dilsad

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

Leave a Comment