දේශීය

නූලන්ඩ් – ජනපති අතර හමුවක්

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබේ.

 

එහිදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීම පිළිබඳ ජනාධිපතිවරයා විසින් නූලන්ඩ් මහත්මිය ට සිය ස්තූතිය පළ කර ඇත.

 

මේ අතර ශ්‍රි ලංකාවේ ආර්ථිකය යථාතත්ත්වයට පත්වෙන තුරු තවදුරටත් සහාය දැක්වීමට ද නූලන්ඩ් මහත්මිය සිය එකඟත්වය පළ කර තිබේ.

Related posts

විදුලිබල සේවකයින් අද කොළඹට

Mohamed Dilsad

රියදුරු බලපත්‍රයක වලංගු කාලය යළි දීර්ඝ කෙරේ

Mohamed Dilsad

පළාත් අතර දැඩි රැකවල්

Mohamed Dilsad

Leave a Comment