දේශීය

උතුරු මෙක්සිකෝවේ සමාජ ශාලාවක වෙඩිතැබීමක්

උතුරු මෙක්සිකෝවේ ජෙරෙස් නගරයේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් අට දෙනෙකු මියගොස් තිබේ.

 

වෙඩිවැදීමෙන් තවත් පුද්ගලයින් 5දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා කළේය.

 

මෝටර් රථ දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි කණ්ඩායමක් විසින් එම වෙඩිතැබීම සිදුකර පළා ගොස් තිබේ.

 

වෙඩිතැබීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු එම ස්ථානයේ දීම මියගොස් ඇති අතර තවත් දෙදෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

“ඉටුකම” සෞඛ්‍ය හා සමාජ රක්ෂණ අරමුදල පිහිටුවයි

Mohamed Dilsad

‍මෙරට ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

පොලිස්පති අද (07) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට..

Mohamed Dilsad

Leave a Comment