දේශීය

අටමස්ථානාධිපති හිමියන්ට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වෙයි

අභිනව අටමස්ථානාධිපති ආචාර්ය, අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (28) සිදු කෙරුණි.

 

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පරිශ්‍රයේදී එම කටයුතු සංවිධානය කර තිබුණි.

 

 

Related posts

ස්වාධීන කොමිෂන් සභා අහෝසි වෙයි

Mohamed Dilsad

බත්තරමුල්ල අවට අද ජල කප්පාදුවක්

Mohamed Dilsad

ප්‍රතිඵල අනුව පාසල් කඩයිම් ලකුණු මෙන්න

Mohamed Dilsad

Leave a Comment