දේශීය

මන්ත්‍රී ධුරයක් ගැන ගොනුකළ පෙත්සමට දුන් අධිකරණ නියෝගය

පොදුජන එක්සත් පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

 

ඩී. එන්. සමරකෝන් සහ බී. ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදුනි.

 

 

Related posts

වව්නියාවේ භූ කම්පනයක්

Editor O

කොළඹට අද දැඩි ආරක්ෂාවක්

Mohamed Dilsad

අද කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

Leave a Comment