Trending News

ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටෙයි

බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (27) සවස බරපතළ අනතුරක් සිදුවී තිබේ.

 

කහටරුප්ප බදුල්ල මාර්ගයේ අම්පිටිය ප්‍රදේශයේදී සිදුවූ එම අනතුරෙන් ත්‍රීරෝද රථයේ පිටුපස අසුනේ ගමන් කළ දැරියන් තිදෙනෙකු තුවාල ලබා කැන්දගොල්ල රෝහලට ඇතුළත් කෙරුණි.

 

එහිදී අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි 07 හැවිරිදි දැරියක් වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහල වෙත මාරුකර යැවීමෙන් පසු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

 

 

Related posts

Laws to ban selling or auctioning of medals

Mohamed Dilsad

Presidential pardons for 762 prisoners today

Mohamed Dilsad

கையொப்பமிட்ட ஐ.தே.க பாராளுமன்ற உறுப்பினர்களின் பெயர் பட்டியல் வெளியானது (இணைப்பு)

Mohamed Dilsad

Leave a Comment