දේශීය

ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් අධිකරණය අද දුන් නියෝගය

අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ රුධිර සාම්පල් සහ අපරාධ ස්ථානයේ තිබි විමර්ශන නිළධාරින් සොයා ගත් ස්ථානීය සාක්ෂි කිහිපයක් DNA පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට අධිකරණය අවසර ලබා දී තිබේ.

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය මෙම නියෝගය ලබාදී ඇත.

Related posts

ස්වයං නිරෝධායනය වන ලෙසට දුන් උපදෙස් කඩ කළ 28 ක් අල්ලයි

Mohamed Dilsad

සෙනසුරාදා කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

නිමල් ලන්සා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment