දේශීය

ෆයිසර් මුස්තාපා ශ්‍රීලනිපයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත්වී තිබේ.

 

ඒ අනුව ඔහු පක්ෂයෙන් ද ඉවත් වන දන්වමින් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇත.

 

 

Related posts

ප්‍රවීන රංගන ශිල්පී දයා තෙන්නකෝන් දැයෙන් සමුගනී

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ බිලියන 60ක කැබ් රථ ටෙන්ඩරය අන්ත දූෂිතයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක

Editor O

මානව හිමිකම් කොමිසමට රිෂාඩ් බදියුදීන්ගෙන් පැමිණිල්ලක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment