දේශීය

විදුලිබිලේ සංශෝධනය ගැන PUCSL ස්ථාවරය මෙන්න

කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසම කැබිනට් මණ්ඩලයට දැනුම්දී තිබේ.

 

නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ එහි සභාපති ජනක රත්නායක මහතා විසින් කැබිනට් ලේකම්වරයාට මේ බව ලිඛිතව දැනුම්දී ඇති බවය.

 

 

Related posts

තවත් කොරෝනා ආසාදිත පොකුරක්

Mohamed Dilsad

කුසල් මෙන්ඩිස්ගේ දැවීයාම ගැන ආන්දෝලනාත්මක ඡායාරූපයක්

Editor O

නේපාල පාර්ලිමේන්තුව විසුරවයි

Editor O

Leave a Comment